• (+94) 452 240 241
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
newbc.jpeg
DSC00266.jpeg
PlayPause
previous arrow
next arrow

 

   

පාසලේ දැක්ම

ලොවම දිනනා රහල් පරපුරක්. 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

● සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනරම් කෙත්යායකින් වට වූ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

● විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. වසර 8 ක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

විද්‍යාලයේ සියලුම මානව විභවතාවයන් මනාව උපයෝගී කර ගනිමින් පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කරවීම.

0

Notifications

Notice Board

සිහින දකින අපේ ලොවක්

Rahula National School