පාසල ආරම්භ වූ දිනය | 1890 දෙසැම්බර් 03 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
පාසල් වර්ගය | 1AB |
පාසල් අංකය | 13603 |
සංගණන අංකය | 23247 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 05 පර්චස් 06 |
පාසල පිහිටි පළාත | සබරගමුව |
දිස්ත්‍රික්කය | රත්නපුර |
කලාපය | ඇඹිලිපිටිය |
කොට්ඨාසය | ගොඩකවෙල |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගොඩකවෙල |
ග්‍රාම සේවක වසම | මැද්දෙගම |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
මුළු ශ්‍රේණි ගණන | 7 |
මුළු පන්ති ගණන | 49 |
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2734 |
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 135 |
පාසලේ වර්ණය | කහ,මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ