කොට කලිසම්.
1.ඉදිරිපස ප්ලීට් දෙක බැගින් 4 කි.
2.ඉදිරිපස ස්ලාන්ට් වර්ගයේ සාක්කු දෙකකි.
3.කලිසමේ ඉතා පටිය ලෝ බෑන්ඩ් (Long Band) ක්රමයේ වන අතර, කෙළවර හක් එකක් යෙදිය යුතුය.
4.ඉදිරියට පෙනෙන සේ බොත්තම් නැත.
5.පිටුපස දකුණු පැත්තේ පමණක් හිප් වර්ගයේ සාක්කු එකකි.
දිග කලිසම්.
1.ඉදිරිපස ප්ලීට් දෙක බැගින් 4 කි.
2.ඉදිරිපස ස්ලාන්ට් වර්ගයේ සාක්කු දෙකකි.
3.කලිසමේ ඉන පටිය ලෝන් බෑන්ඩ් (Long Band) ක්රමයේ වන අතර.
4.කෙළවර හක් එකක් යෙදිය යුතුය.
5.ඉදිරියට පෙනෙන සේ බොත්තම් නැත. ෆෝල්ට් එක අඟල් 15 – 17 අතර තිබිය යුතුය.
6.පිටුපස දකුණු පැත්තේ පමණක් හිප් වර්ගයේ සාක්කු එකකි.
කමිස.
1.කොලර් බොත්තමේ සිට බොත්තම් පටියේ ඊළඟ බටින් එකට දුර අඟල් 3ක් විය යුතුය. (උපරිමය)
2.අවුට්ලයින් මැසීමි නැත.
3.බොත්තම් පටියක් නැත.
4.අත්වල දිග වැලමිටේ සිට අඟල් 1.5 ක් ඉහළින් තිබිය යුතුය. කර්මයේ පහළ කෙළවර වක්රාතාරව තිබිය යුතුය.
5.කමිසයේ පසුපස ප්ලීට් නැත.
6.පාසල් නිල ලාංජනය සාක්කුවේ ඉහළ දකුණු කෙළවරේ මසා සවිකර තිබිය යුතුය.
ගවුම්.
1.අවුට්ලයින් මැසීම් නැත.
2.ඉදිරිපසට සහ පසු පසට 5 බැගින් රැළි 10ක් යොදන්න.
3.දණහිසේ පහළ කෙළවර දක්වා උස තිබිය යුතුය. අත්වල දිග වැලමිටේ සිට අඟල් 2 - 3 ක් ඉහළින් තිබිය යුතුය.
4.ඉහ පටිය අනවශ්‍ය ලෙස පහළට නොමැතිව නිවැරදිව තිබිය යුතුය. කොලර් බටින් එකේ සිට පහළට පැල්ම අඟල් තුනක් විය යුතුය.
5.පාසල් නිල ලාංඡනය සාක්කුවේ ඉහළ දකුණු කෙළවරේ මසා සවිකර තිබිය