වන්දිත පූජිත අප මාතා
රාහුල මහ විදුහල් මාතා
වන්දිත පූජිත අප මාතා
බැබැලේවා සැරදේවා
ජයදද බන්දා කිතුගොස රන්දා
වන්දිත පූජිත අප මාතා
රාහුල මහ විදුහල් මාතා
වන්දිත පූජිත අප මාතා
සුසු කැළ යහ මග ගන්වන්නට ඔබ
කැප වී ඇත සරසවිය වරම් ලැබ
මාතාවෙනි ඔබෙ ගුණ කඳ සිහි කොට
වඳිනෙමු පුදනෙමු බැති ගී ගයනෙමු
බැබැලේවා සැරදේවා
ජයදද බන්දා කිතුගොස රන්දා
වන්දිත පූජිත අප මාතා
විදුමිණි රුවනින් හෙබි ආලෝකය
විහිදෙන නිරතුරු මුළු පෙදෙස්
ගුණ නැණ තෙද බල විදුහල් මාතා
ජයදද බන්දා කිතුගොස රන්දා
වන්දිත පූජිත අප මාතා
රාහුල මහ විදුහල් මාතා
වන්දිත පූජිත අප මාතා
බැබැලේවා සැරදේවා