මෙම පාසල ආරම්භ කර ඇත්තේ වර්ෂ 1890 දීය.පිරිමි ළමුන් තිස් දෙනෙකුගෙන් (30) ආරම්භ කල මෙම පාසල මුලින්ම පවත්වාගෙන ගොස් ඇත්තේ පොල් අතු සෙවිලි කල තාවකාලික ගොඩනැගිල්ලකය.පාසලේ ආරම්භක විදුහල්පතිතුමා වූයේ ඩබ්.ජේම්ස් මැතිතුමාය.